Wednesday, January 13, 2021

කම්මැලි ලේනා - Lazy Squirrel

මේ අපේ ගෙදර කෑම කන්න එන කම්මැලි ලේනා ඌ හරිම ලස්සනට අත් දෙකෙන්ම අල්ලන් තමයි කෑම කන්නේ. අත් දෙකෙන්ම කෑම අරන් කද්දී හරිම ලස්සනයි. අපේ අම්මා මෙතනින් හැමදාම කෑම තියනවා කුරුල්ලන්ට ලේනුන්ට කන්න.